Skip to main content

වහලෙකු නොවෙමි මා

වහලෙකු නොවෙමි මා
 එක පාටද මේ ලෝකය
 එක පාටද පිපි මල් විවිධාකාරයි නොවෙද ඒ සැම
 වහලෙකු නොවෙමි මා
 සිටගත යුතුද මා ලෝගුව ඉදිරියේ
සිටගත යුතුද මා දුෂිතායා ඉදිරියේ
 වහලෙකු නොවෙමි මා
 බිද දමමි මම සියලු බැමි
 හිස ඔසවමි මා
 රතු ලේ විසුරුනි
 වහලෙකු නොවෙමි මා
හිස සිදුරු වුනි මාගේ
උණ්ඩය වෙඩි වැදුනි මට
දිව යමි මම ඉදිරයට
ධජය සමග මිනිස්කමේ
විසුරුනි ලේ
මියෙනු ඇත මා
පසු පස එන ජන ගග
දිනනු ඇත මිනිස්කම
පසට යට කරන දින
වහලෙකු නොවෙමි මම 

- ඩොන් අන්ද්‍රදි

ලයික් එකක් කමෙන්ට් එකක් දමා යන්න අමතක කරන්න එපා හිතවත

Comments

Popular posts from this blog

The New Beginning

The New Beginning - My Toastmaster Life             Toastmaster International is a place where the leaders and speakers are made. I am a Jehovah’s Witness. We have a training School call Theocratic Ministry School. So I am been giving small bible talks since I am 8 years of age. It’s a very good training, but it was only within the circle of Jehovah’s Witness.   I want to come out and improve my skills and want to become popular. Danajaya Hettiarachchi wasn’t there and Toastmasters were not a popular thing at that time. I even didn’t know about it. I saw an advertisement on a Newspaper. I call the number a deep voice came from other side and was very friendly. I was like please take me to your club and He was like please come, pleading me. He was distinguished toastmaster Anura. So it fit in and I went, it was a special meeting. We had training and I did a speech and received three large chocolates for my speech. That en...

දම්මික වැඩේ අනාගනි

දම්මික පෙරේරාගේ වීඩියෝ එකක් මෑතකදී දුටුවෙමි. එය යුටියුබ් එකේ දෙරණ නාලිකාවේ පල කර තිබුනි. ඔහු ඉතා දක්ෂයෙක් බව පෙනේ. පහලින් දැමු කෙමෙන්ටද බැලුවෙමි. ඔහු ඊලඟ ජනපති කරමු කියා බොහෝ අය පළ කර ඇත. දම්මික සතුව ඇත්තේ කොම්පැනි 200ක් පමණි. ඇත්තටම එවැනි දැනුමක් ඇති අයෙක් ජනපති කරන්න බොහෝ අය කැමතියි. මේ සාවිසාල දැනුමක් කොම්පැනි 200ක් පාලනය කිරීමට අවශ්‍ය නම්, රටක් පාලනය සඳහා ඊට වඩා කොපමණ දැනුමක් අවශ්‍ය වෙයිද? රටක පුද්ගලික අංශය මෙන්ම රජ්‍ය අංශයක්ද ඇත. එසේ නම් මෙයිට වඩා කොපමණ විශාල දැනුමක් අවශ්‍ය වෙයිද? ඉතා විශාල දැනුමක් අවශ්‍යයි.   දැනුමට වඩා we need policy making. ප්‍රතිපත්ති සැකසීම අවශ්‍යයි. ඇමරිකා එකසත් ජනපදය, සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවල් දියුණු වුනේ දියුණු ප්‍රතිපත්ති තිබුණු නිසයි. අනාගතය ගැන හිතපු නිසයි. මැලේසියව 2015 දී 2025 ව්‍යපෘතිය කිය වැඩසටහනක් හදුන්වා දුන්නා. 2015 දී ඒ අය හිතලා ඉවරයි 2025දී වෙන්න යන දේ. අන්න ඒකයි රටක් පාලනය කරනවා කියන්නේ. දැනුමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රමඋපයන් හා සැලසුම් වේ. එමෙන්ම දම්මික ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් පොඩ්ඩක් අනාගෙන ඉන්නේ. ...