Skip to main content

Posts

Showing posts from 2019

වහලෙකු නොවෙමි මා

වහලෙකු නොවෙමි මා  එක පාටද මේ ලෝකය  එක පාටද පිපි මල් විවිධාකාරයි නොවෙද ඒ සැම  වහලෙකු නොවෙමි මා  සිටගත යුතුද මා ලෝගුව ඉදිරියේ සිටගත යුතුද මා දුෂිතායා ඉදිරියේ  වහලෙකු නොවෙමි මා  බිද දමමි මම සියලු බැමි  හිස ඔසවමි මා  රතු ලේ විසුරුනි  වහලෙකු නොවෙමි මා හිස සිදුරු වුනි මාගේ උණ්ඩය වෙඩි වැදුනි මට දිව යමි මම ඉදිරයට ධජය සමග මිනිස්කමේ විසුරුනි ලේ මියෙනු ඇත මා පසු පස එන ජන ගග දිනනු ඇත මිනිස්කම පසට යට කරන දින වහලෙකු නොවෙමි මම  - ඩොන් අන්ද්‍රදි ලයික් එකක් කමෙන්ට් එකක් දමා යන්න අමතක කරන්න එපා හිතවත

Few designing tips for Toastmasters VPPR

Somehow we all are became Vice Presidents of Public Relations. Now we have to deliver. I would like to share some basic ideas which I have learnt for the past few weeks.  Resolution Matter  Many of us know what resolution means. When we come to design we have different resolutions for different material.(Resolution means No of pixels or dots you have for an inch)  If you design for Monitor or Online content its 72  If you design for Digital printing its 100  if you design for offset printing its 300 What is the Color combination ?  Different media show their colors using different methods.   Monitors show colors using red, green and blue.  Most digital and offset printers use CMYK ( Cyan Magenta Yellow Black)  so when you use Adobe Photoshop, Illustrator or Coral draw remember to use right color scheme.  if you use cmyk to a online post it doesn't show correct brightness in the color. CMYK ...

දම්මික වැඩේ අනාගනි

දම්මික පෙරේරාගේ වීඩියෝ එකක් මෑතකදී දුටුවෙමි. එය යුටියුබ් එකේ දෙරණ නාලිකාවේ පල කර තිබුනි. ඔහු ඉතා දක්ෂයෙක් බව පෙනේ. පහලින් දැමු කෙමෙන්ටද බැලුවෙමි. ඔහු ඊලඟ ජනපති කරමු කියා බොහෝ අය පළ කර ඇත. දම්මික සතුව ඇත්තේ කොම්පැනි 200ක් පමණි. ඇත්තටම එවැනි දැනුමක් ඇති අයෙක් ජනපති කරන්න බොහෝ අය කැමතියි. මේ සාවිසාල දැනුමක් කොම්පැනි 200ක් පාලනය කිරීමට අවශ්‍ය නම්, රටක් පාලනය සඳහා ඊට වඩා කොපමණ දැනුමක් අවශ්‍ය වෙයිද? රටක පුද්ගලික අංශය මෙන්ම රජ්‍ය අංශයක්ද ඇත. එසේ නම් මෙයිට වඩා කොපමණ විශාල දැනුමක් අවශ්‍ය වෙයිද? ඉතා විශාල දැනුමක් අවශ්‍යයි.   දැනුමට වඩා we need policy making. ප්‍රතිපත්ති සැකසීම අවශ්‍යයි. ඇමරිකා එකසත් ජනපදය, සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවල් දියුණු වුනේ දියුණු ප්‍රතිපත්ති තිබුණු නිසයි. අනාගතය ගැන හිතපු නිසයි. මැලේසියව 2015 දී 2025 ව්‍යපෘතිය කිය වැඩසටහනක් හදුන්වා දුන්නා. 2015 දී ඒ අය හිතලා ඉවරයි 2025දී වෙන්න යන දේ. අන්න ඒකයි රටක් පාලනය කරනවා කියන්නේ. දැනුමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රමඋපයන් හා සැලසුම් වේ. එමෙන්ම දම්මික ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් පොඩ්ඩක් අනාගෙන ඉන්නේ. ...