You know how they say public speaking is one of the biggest fears people have? It even has a fancy name - Glossophobia! I mean, who hasn't felt nervous about giving a speech or speaking up in a meeting? Being in the center of attention can be quite daunting. But why is this fear so common, and what can we do to get over it? That's what we're going to dive into in this article. Psychological perspective of fear of public speaking Well, from a psychological point of view, that fear is often linked to anxiety disorders, like social anxiety disorder. Basically, it's when someone is really scared of social situations, including speaking in public. One idea is that the fear of public speaking comes from worrying about being judged or evaluated by others. Basically, folks who are scared of it might be afraid of saying something silly or making a mistake in front of others, which could lead to people thinking negatively about them or even rejecting them. Another theory...
වහලෙකු නොවෙමි මා එක පාටද මේ ලෝකය එක පාටද පිපි මල් විවිධාකාරයි නොවෙද ඒ සැම වහලෙකු නොවෙමි මා සිටගත යුතුද මා ලෝගුව ඉදිරියේ සිටගත යුතුද මා දුෂිතායා ඉදිරියේ වහලෙකු නොවෙමි මා බිද දමමි මම සියලු බැමි හිස ඔසවමි මා රතු ලේ විසුරුනි වහලෙකු නොවෙමි මා හිස සිදුරු වුනි මාගේ උණ්ඩය වෙඩි වැදුනි මට දිව යමි මම ඉදිරයට ධජය සමග මිනිස්කමේ විසුරුනි ලේ මියෙනු ඇත මා පසු පස එන ජන ගග දිනනු ඇත මිනිස්කම පසට යට කරන දින වහලෙකු නොවෙමි මම - ඩොන් අන්ද්‍රදි ලයික් එකක් කමෙන්ට් එකක් දමා යන්න අමතක කරන්න එපා හිතවත